අවුරුද්ද හැඩයට කේක් කපමු
බර්ත්ඩේ එකට හදන කේක් එක ඔයාගේ වයස හැටියටම හදාගන්න එක මේ වීඩියෝ එක බැලුවොත් හරිම ලේසියි කියලා තේරේවී. පුංචිම පුංචි වැඩ ටිකක් කරලා ලේසියෙන්ම ඔයාට ඕන ඉලක්කම ඔයා හදපු කේක් එකෙන් කපාගන්න දැන් ඔයාටත් පුළුවන්.
රචින්ත ජයවර්ධන