අයිය මල්ලිට ගැහුවම
මේ රග්බි පිටියේ සිදුවුනු සිදුවීමක්. විහිළුවට දැමූ තට්ටුවක්, මහා විශාල කොට රඟදක්වන අවස්ථාවක්. මෙවන් දෙයක් ඔබටත් මටත් නිවසේදීද සිදුව ඇතුවා නියතයි. එනම් දෙමාපියන් ඉදිරිපිට තම සොහොයුරා මත වරද පටවන්නට උත්සාහ දරන සොහොයුරෙකු මෙහිදී කැපී පෙනෙනවා.
රචින්ත ජයවර්ධන