අපේ අම්මලා සහ එයාලගේ අම්මලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වීඩියෝවේදී පෙන්වන්නේ ආසියාවේ අම්මලා සහ බටහිර අම්මලා ළමයින්ගේ ආහාර පිළිබඳ දක්වන සැළකිලිල්යි. උපහාසාත්මක වීඩියෝවක් ලෙසින් කරලියට ආවත් මෙහි ඇත්තේ සත්‍යයක් බව නම් පිළිගත යුතුයි.

 

රචින්ත ජයවර්ධන