අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වික්ටර් රත්නායකයන්ගේ ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්’ ගීතය ලාංකිකයන් අතර අති ප්‍රකට ගීයක්. යූ ටියුබයේ ඒ වෙනුවෙන් කවර් වර්ෂන්ස්ද සොයාගත හැකියි. මේ වීඩියෝව ඇත්තේ එය ජාත්‍යන්තරයට ගිය අවස්ථාවකි. ඒ ජොස්කා ඩී ලැන්ගන් නම් වූ විදේශිකයා එය ගායනා කරන අයුරුයි. ඔහුගේ භාෂා උච්චාරණයේ වෙනසක් දැණුනත්, මේ ගීතය අසා සිටින්නට ප්‍රිය බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුමයි.

 

රචින්ත ජයවර්ධන