අපි සින්දු කියද්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහොදෙනෙක් ඉයර්ෆෝන් පැලඳගෙන ගී ගයද්දී තමන් නියම තනුවට ගායනා කරනවා යැයි සිතුණත් ඒ අවට සිටින බොහෝදෙනෙකුට එය එසේ නොදැනෙන්න පුළුවන්. මේ අපි සින්දු කියද්දී අනිත් අයට ඇහෙන විදිය ගැන තැනූ වීඩියෝවක්.

 

රචින්ත ජයවර්ධන