අතින් හදපු ගල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි පාෂාණමය මතුපිටක ඇති ලස්සන අත්දැක තියෙනවා. ඒත් අපිට එදිනෙදා ජීවිතයේ හැම දේටම පාෂාණමය මතුපිටක් ලබාගන්න බැහැ. මොකද පාෂාණ ලේසියෙන් උස්ස එහා මෙහා කරන්නට තරම් අපහසු නිසාත්, පාෂාණ මිනිස් සිරුරට රළු බවක් ගෙනෙන නිසාත්. එහෙත් මේ වීඩියෝවන් පෙන්වන්නේ පාෂාණමය පෙනුමක් ඇති යමක්. ඔබට ඔබේ ඇස් අදහා ගත හැකි දැයි බලන්න.

 

රචින්ත ජයවර්ධන