අත සිඹිනවාට පොඩ්ඩක්වත් කැමති නැති මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා - VIDEO



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජකීයන්ට තමන්ගේ ගෞරවය පල කිරීමට අත සිප ගන්නවා කියන එක සාමාන්‍ය සිරිතක්.

නමුත් මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ.

මේ කුමරුට තවම වයස අවුරුදු 12.

නම මවුලේ හසන්.

පසු ගිය දිනෙක මොරොක්කෝවේ පැවති රාජ්‍ය උත්සවයකදී  මවුලේ හසන් කුමාරයාගේ  අත සිප ගන්න උත්සහ දරණ ආරාධිතයින්ට සිදුවූ ඇබැද්දියක් කැමරා කාච වල සටහන් වූයේ මේ ආකාරයටය.