අත තැලෙන රස්සා
මේ ජපානයේ අවන්හලක රැකියාවක්. %මොචී^ යන ආහාරය නිපදවීම වෙනුවෙන් එම පිටි ද්‍රාවණය තැලීම මෙම රැකියාවයි. මොචි අවන්හල්වල කෙරෙන මෙම ක්‍රියාව මොචිසුකි ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම මෙම රැකියාව ඉතා භයංකරයි. ඒ නුපුහුණු අයෙකුගේ අත් කොයි මොහොතේ තැලේවිදැයි නොදන්නා නිසයි. මෙම ආහාරයට කොළ පැහැය ලැබී ඇත්තේ ජපානයේ කැලෑබදව සෑදෙන පැළයක් නිසාවෙනි.
රචින්ත ජයවර්ධන