සරළ ක්‍රම වලින් ඔයාට ඔයාගෙම ලස්සන විලාසිතා කිහිපයක්
ඔයාගෙ තියෙන විලාසිතාවකට වෙනස් හැඩයක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ වෙනුවෙන් ඔයා අතිශ්‍ය නිර්මාණශීලී විය යුතුම නෑ. මේ සරළ ක්‍රම වලින් ඔයාට ඔයාගෙම ලස්සන විලාසිතා කිහිපයක් මැජික් කරගන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන