රස්නෙ කාලෙට
සමකය ආසන්න රටක ඉන්න අපිට රස්නෙ කාලයක් කියලා විශේෂයෙන් දැනෙන්නෙ නෑ. මොකද හැම කාලෙම වගේ සැළකිය යුතු රස්නයක් තියෙනවානෙ. මේ බීච් එකේ සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න යද්දි ප්‍රයෝජනවත් වෙන විදි කීපයක්. මේ ඒකට අපිට කරන්න පුළුවන් විසදුම් අපේ රටේ නොවන වීඩියෝවකින් ගෙන එන ආකාරයයි.
රචින්ත ජයවර්ධන