මුළුතැන්ගෙයට
මුළුතැන්ගෙය කියන්නෙ සමහරු ආසාවෙන් වැඩ කරන, සමහරු ඒ තරම් ආසාවක් නැතුව වැඩ කරන තැනක්. ඔය කොයි කාටත් දවසෙ වැඩ කටයුතු ලේසියෙන් කරගන්න විදියක් තමයි මේ කියන්නෙ. ඇතැම් ගෙවල්වලට නම් මේ අතරින් සමහර දේවල් අදාල වෙන්නෙ නෑ වෙන්නත් පුළුවන්. නමුත් අදාළ වෙන අය බොහෝ ඇති..
රචින්ත ජයවර්ධන