අම්මෙකුගේ වේදනාව තාත්තෙකුගේ වීඩියෝවකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අම්මෙකුට ගැබිනි සමයේ දරන්නට සිද්ධ වෙන වේදනාව අති මහත්. මේ වීඩියෝවේ ඇත්තේ ඒ විදියට අම්මෙකු විඳින වේදනාවෙන් යම් තරමක් හෝ තමන්ටත් දරන්නට හැකි දැයි උත්සාහ කරන තාත්තෙකුගේ වීඩියෝවක්.

රචින්ත ජයවර්ධන