ෆැමිලා ඇන්ඩර්සන් සිය පස්වැනි සැමියාත් අත්හරි
‘බේවොච්’ කතා මාලාව නැරඹු ඔබට ෆැමිලා ඇන්ඩර්සන් කවුදැයි යන්න හඳුන්වා දීම අතවශ්‍ය නොවේ. අදටද ලොව සරාගිතම කාන්තාවක් ලෙස හඳුන්වන ඇය මීට මාස කිහිපයකට පෙර සිය පස්වැනි විවාහයද සිදු කරගනු ලැබීය.
ඒ ඇයගේ කාලයක් තිස්සේ ආරක්ෂකයා ලෙස කටයුතු කරනු ලැබු ඩැන් හේහර්ස්ට්ය. මීට දින කිහිපයකට පෙර ෆැමිලා සිය පස්වැනි සැමියාද අත්හැර තිබෙන බව දැන ගැනීමට ලැබෙයි. කෙසේ වෙතත්, ෆැමිලාගේ මෙම විවාහය බිද වැටි ඇත්තේ කුමන හේතුවක් මතද යන්න තවමත් නිශ්චිතව තහවුරු නොවේ.