ළඟදීම අම්මා කෙනෙක් වෙන්න ඉන්න ආලියා බාත් දැන් චූටි පැටියාට කතා කරන විදිහ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ මේ මොහොතේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම රැඳී සිටින ආලියා බාත් ගැබිණියක් කියන ආරංචිය දැන් කවුරුත් දන්නවානේ.

පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවදානයක් දිනාගත් විවාහ මංගල්‍යය ගත්තේ ආලියා සහ රන්වීර් කපූර්.

ආලියා දැන් තෙමස් ගැබිණියක්. ආලියා පසුගිය දිනවල ඡායාරූප රූගත කිරීම් රැසක් කළද ඇගේ දරු ගැබ ඒ ඡායාරූපවල ඒ තරම් පෙනෙන්නට තිබුණේ නැහැ.

ආලියා පසුගිය දවසක ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. ඒ චිත්‍රපටයක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවීම සඳහා සූදානම් වීමෙන් අනතුරුව. එහිදී ඇය ඇගේ කුසේ ඉන්න දරුවා ගැන සඳහන් කරලා තිබුණා. ඒ "My Little Darling" ලෙසයි.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.