හොලිවුඩයටත් කළින් බොලිවුඩයේ පෙන්වන ‘ස්පයිඩර් මෑන්’
කවුරුත් පුල පුලා බලා සිටින හොලිවුඩ් චිත්රපටයක් වන ‘ස්පයිඩර් මෑන් නේ වේ හෝම්’ චිත්රපටය එළැඹෙන දෙසැම්බර් 03 වැනිදා ප්රදර්ශනය කිරිමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි. මෙම චිත්රපටය ඇමෙරිකාවට සමගාමිව හොලිවුඩයේ ප්රදර්ශනය වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 17 වැනිදාය.
දෙසැම්බර් 17 වැනිදා’ස්පයිඩර් මැන්’ අලුත්ම චිත්රපටයට අමතරව හොලිවුඩයේ තවත් චිත්රපට හයක් ප්රදර්ශනය වීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, සිනමා විචාරකයින් පවසන්නේ මෙවර ‘ස්පයිඩර් මැන්’ අලුත් චිත්රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන දහස ඉක්මවා ආදායමක් උපයාගනු ඇති බවය.