හාලි බේරිගේ නිරුවත් ඡායාරූපවලට ඉහළ රසික ප්‍රතිචාර

  • 24-04-2023
  • Views 163

56 වැනි වියෙහි පසුවන ඔස්කාර් සම්මානලාභිනි හොලිවුඩ් සිනමා නිළි හාලි බේරි පසුගියදා සිය සමාජ පිටු අතරට උඩුකය නිරුවතින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇත. සිය නාන කාමරයේ පිහිටි කැඩපත උපයෝගි කරගනිමින් ඇය විසින් අයිපෝන් කැමරාවක් භාවිතා කරමින් මෙම ඡායාරූප ගෙන තිබෙනු දක්නට ලැබේ.

මෙම ඡායාරූපය  ප්‍රසිද්ධ වීමත් සමග හාලි බේරිගේ සමාජ පිටුවල පසුහඹනන් ප්‍රමාණයද වැඩි වි තිබෙනු දක්නට ලැබේ. ඇයගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ පමණක් මෙම ඡායාරූප නිකුත් වීමත් සමග මිලියනයක පසුහඹන්නන් පිරිසක් අලුතින් එකතු වී ඇති බව හාලි බේරි පවසයි.