’’හැමදාම ඔයා නැතුව පාලුයි’’ මිලින වූ සිනහා මල ගැන, ඇය කියන කතාව
Rhea Chakraborty... Sushant Singh Rajput සමඟ සිටි ප්රීතිමත් මතක සිහිපත් කරමින් "Miss you every day" යනුවෙන් සඳහනක් සිය ඉන්ස්ටග්රෑම් ගිණුම තුළ තබා තිබුණා. ඒ ඔහුගේ වියෝවෙන් අදට වසර දෙකක් සපිරෙන මොහොතෙයි.
සුෂාන්ත් සිං රාජ්පුත් මිය ගියේ 2020 ජූනි 14 වන දිනයි. ඉන්දීය කඩවසම් නළු සුෂාන්ත් යනු අදටත් ඔහුගේ ආදරණීය රසික පිරිසගේ හදවතෙහි ජීවමාන තරුවක්. එම මරණය සියදිවි නසාගැනීමක් වුවත්, පිරිස් කිහිපයක් කෙරෙහිම අවදානය යොමුවෙමින් ඔහුගේ මරණය ආන්දෝලනයට තුඩුදෙන්නක් විය.
පහතින් දැක්වෙන්නේ ඇය පළකර තිබූ එම රූ එකතුවයි.