සල්මන්ගේ හිටපු සුරූපි පෙම්වතිය, අවුරුදු ගාණකට පස්සෙ හිටි හැටියේ මතුවෙයි
සල්මන් ඛාන්ගේ හිටපු පෙම්වතියක වූ සෝමි අලි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ ඇය ඔහු කෙරෙහි හැඟීමක් ඇති කර ගත්තේ මේනේ ප්‍යාර් චිත්‍රපටිය නැරඹීමෙන් පසුව බවයි.
"මම එදා රෑ හීනෙනුත් සල්මන්ව දැක්කා. මම තීරණය කළා ඉන්දියාවට ගිහින් ඔහු සමඟ විවාහ වෙන්න. ඇත්තටම අවුරුදු 16 වගේ පුංචි වයසකදී ඒ වගේ හීනයක් හඹා යන එක විහිලුවක් තමයි. ඒත් මම හිතුවා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක තමයි කියලා. මම මගේ ඇඳුම් දාගෙන යන්න සූට්කේස් එකක් පවා හොයලා තමයි අම්මට කිව්වේ මට මුම්බායිවලට ගිහින් සල්මන් එක්ක විවාහ වෙන්න ඕනෑ කියලා" ඇය කියනවා.
අම්මා බොහෝ සෙයින් පුදුමයටත්, කෝපයටත් පත් වුණා.
නමුත් ඇගේ විරුද්ධතාව නොසළකා හරින්නට තරම් සෝම්ගේ අදිනට ප්‍රබල වුණා.
ඇය මුම්බායිවලට ගියා පමණක් නොව කෙසේ හෝ සල්මන් සමඟ චිත්‍රපටියක් රඟපාන්නත් වරම් උදා කරගත්තා.
චන්දි කොඩිකාර