සල්මාන්ගේ අලුත්ම චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් ඉවරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙසැම්බර් 30 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත ෆර්හාඩ් සම්ජිගේ ‘කබි ඊද් කබි දිවාලි’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල මුම්බායි නගරයේ පිහිටි ‘මෙහෙබූබා’ කලාගරයේදී අවසන් කරමින් සිටින බව සඳහන් වෙයි.

සල්මාන්ගේ සිනමා නිෂ්පාදනයක් වන මෙහි සල්මාන් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ පූජා හෙඩ්න්ග් විසිනි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අවස්ථා කිහිපයකදිම මේ වසරේ ප්‍රදර්ශනය කරන්නට දින නියම වී තිබුණි.