සූර්යා සිය රසිකයින්ට ස්තුතිය කරයි
‘ජයි බිම්’ චිත්‍රපටය නිසාවෙන් මේ වනවිට අර්බුධ කිහිපයකටම මුහුණ දී ඇති දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා මේ වනවිට සිය චෙන්නායි හි පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, පොලිස් ආරක්ෂවට ප්‍රථම සූර්යාට ආදරය කරන විශාල රසික පිරිස් ආරක්ෂාවට චෙන්නායි හි පිහිටි සූර්යාගේ නිවස වෙත පැමිණ ඇත. සූර්යා ඔවුන් වෙනුවෙන් සිය සමාජ පිටු අතරේ සටහනක් තබා තිබෙන අතර, තමන්ගේ මෙන්ම තම පවුලේ උදවියගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි සැම දෙනාටම සිය ස්තුතිය පිරිනමන බවය.