සායිෆ් අලි ඛාන් දිගු කාලයක් තිස්සේ ලක්නව්වල හිර වෙලා
මේ වනවිට අති සර්ථකව ප්රදර්ශනය වන ‘බන්ට් ඔර් බබ්ලි’ දෙවැන්නේ ප්රධාන නළු චරිතයට පණ පොවන සායිෆ් අලි ඛාන් සති කිහිපයක් තිස්සේ ඉන්දියාවේ ලක්නව් නගරයේ රැඳි සිටින බව වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සයිෆ් මෙසේ ලක්නව් නගරයේ රැඳි සිටින්නේ සිය අලුත්ම චිත්රපටය වූ ‘වික්රම් වෙදා’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ය. මෙහි ඔහු සමගින් රිතික් රෝෂන්ද රංගනයෙන් එක්ව සිටින බව සඳහන් වෙයි.