පසුගිය වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු සුරූපි නිළි ශ්‍රද්ධා කපූර් සිය පියා වූ සිනමා නළු ශක්ති කපූර් වෙනුවෙන් කෝටි ගණනක් වටිනා තට්ටු නිවසක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි.
මුම්බායි නගරයේ පිහිටි පිරමාල් මහාලක්ෂ්මි දකුණු කුළුණේ රුපියල් කෝටි 6.24 කට සුඛෝපභෝගී මහල් නිවාසයක් මෙසේ ශ්‍රද්ධා සිය පියා වෙනුවෙන් මිළඳි ගෙන ඇත. මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය ජනවාරි 24 වැනිදා වන අතර, ඔවුන්ගේ නිවස පිහිටා ඇති දිසාවට මුම්බායි මුහුදු වෙරළ මෙන්ම තුරඟ තරග පිටියද සිද්වෙන බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
