සැමියාට රංගනය ගැන උපදෙස් දෙන සොෆියා ටර්නන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Game Of Thrones ටෙලි නාට්‍යය මාලවේ දුටු සුරූපි හොලිවුඩ් සිනමා නිළි සොෆියා ටර්නන් තම සැමියාට රංගනය ගැන උපදෙස් ලබා දී ඇත.  ඒ බව සොෆියාගේ සැමියා වූ ජෝ ජෝනාස් (නික් ජෝනස්ගේ බාල සහේදරයා) මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ජෝ පසුගිය මාස කිහිපයේදීම Devotion චිත්‍රපටයක රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධව සිටි අතර, එහි ඔහු Marty Goode ගේ චරිතය නිරූපණය කරනු ලැබීය. සොෆියා නිතරම තමන් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන චරිතය පිළිබඳව උනන්ඳු කළ අතර, ඇය නිතරම තමන්ට උපදෙස් දුන්නේ එය නැවත නැවතත් කරන්න. එතකොට ඔබට අවශ්‍ය කරන දේ ඒ චරිතයට ලැබෙවි යන්නය.