සැමියාගේ උපන්දිනයදා උණුසුම් හාදු දුන් ඉන්දියානු ටෙලි නිළි මවුනි රෝයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මවුනි රෝයි කියන්නේ ඉන්දියානු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් රංගන ශිල්පිනියක්. ඇගේ සිත් ඇදගන්නා පෙනුම කවුරුත් වශී කරවන සුළුයි.

මවුනි නිතරම ඇය සතුටින් ජීවත් වෙන ආකාරය, ඇගේ එදිනෙදා වැඩ කටයුතු ගැන සමාජ මධ්‍යයේ විවිධ දෑ පල කරනව.

පසුගිය දවසක මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඡායාරූප කීපයක් පල කරලා තිබුණා. ඒ ඇගේ සැමියා සුරාජ්ගේ උපන්දිනයදා ඇය ඔහුව සිප ගන්නා ඡායාරූප කීපයක්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළ.