සමන්තා සහ ධනුෂ්ගේ ආදර සම්බන්ධය ගැන යන කට කතාව ඇත්තද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට සති කිහිපයකට පෙර දික්කසාද වූ දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු හා ධනුෂ් අතර ආදර සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. දකුණු ඉන්දීය සිනමා වෙබ් අඩවි කිහිපයක්ම මේ බව සඳහන් කර තිබුණද බොහෝ දෙනෙකු එය විශ්වාස නොකරන්නක් බව පවසයි.

කෙසේ වෙතත්, ධනුෂ් හා සමන්තා මෑතකදී ගත් ඡායාරූපයක් අලලා මෙම සිද්ධිය උපුටා දක්වන්නට ගත් උත්සාහයක් බවත්, ධනුෂ් මෙන්ම සමන්තාද මෙම කාරණය සම්බන්ධ ප්‍රතිචාර නොදක්වා ඇති බවටත් එය හුදෙක් තවත් එක් කට කතාවක් පමණක් බවත් සඳහන් වෙයි.