සමන්තා සිය 35 වැනි උපන්දිනය කාශ්මිරයේදී සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්ත රිතු ප්‍රභාස් අප්‍රේල් 28 වැනිදට යෙදි තිබුණ සිය 35 වැනි උපන්දිනය මෙවර සමරනු ලැබුවේ ඉන්දියාව හා පාකිස්තානු දේශසිමාව පවතින කාශ්මිරයේදි බව සඳහන් වෙයි.

දකුණු ඉන්දීය හා තෙළෙඟු චිත්‍රපට කිහිපයක් නිසාවෙන් දැඩි ලෙස කර්යබහුලව සිටින සමන්තා සිය උපන්දිනය කාශ්මිරයේදී සමරන්නට වුයේද එහි තෙළෙඟු චිත්‍රපටයක රූපගත කිරිම් කටයුතු නිසාවෙන් බව දැන ගැනීමට ලැබේ. ඇය මේ වසරේ චිත්‍රපට කිහිපයකින්ම සිය සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසීමට නියමිතව ඇත.