සමාජ පිටුවලින් තාවකාලිව ඉවත් වූ ශිල්පා ෂෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය කාලයේ සමාජ පිටු නිතරම යාවත්කාලින කරන්නියක් ලෙස ප්‍රසිද්ධව සිටි හින්දි සිනමා නිළි ශිල්පා ෂෙට්ටි මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරින් තාවකාලිව සමුගත් බව සඳහන් කර තිබේ.

ඇය පවසන්නේ පසුගිය මාස කිහිපයේදීම ඇය තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ හා ‘ටිවිටර්’ පිටු යාවත්කාලින කිරිම නිසාවෙන් දැඩි ලෙස කාර්යබහුලව සිටි බවය. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ තමන් තම සමාජ පිටු ක්‍රියා නොකරන බව සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත. ඇයගේ සමාජ පිටුවල මේ වනවිට ඉහළ අනුගාමිකයින් ප්‍රමාණයක් එකතුව සිටින බව සඳහන් වෙයි.