සමාජ පිටු ගිනියම් කළ අනන්යාගේ බිකිණි පොටෝ ටික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන්ම සමාජ පිටු හරහා අවධානය දිනාගන්න යොවුන් බොලිවුඩ් සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ සුරූපි අනන්යා පාණ්ඩේ නව වසර සැමරිම සඳහා තායිලන්තයට ගොස් තිබුණී. මෙහි ඇගේ තනියට ගොස් තිබුණේ අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය වූ නව්‍යා නවාලි නන්දාය.

තායිලන්තවේ පිකෙට් මුහුදු තිරයේ වැඩි කාලයක් ගතකළ ඔවුන් දෙදෙනා නව වසර සැමරිමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිණ ඇති බව සඳහන් වෙයි. කෙසේ වෙතත් අනන්යා පිකෙට් මුහුදු තිරයේදී බිකිණි ඇදුමින් ගත් ඡායාරූප රැසක් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට මුදාහැර තිබේ. විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් මෙම ඡායාරූප බොහෝ සිනමා වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබුණි.