හෙන්රි කැවිල් රඟන සුපර්මෑන් චිත්‍රපටය ඩීසී චිත්‍රාගාරයෙන් ඉවත් කිරීමෙන් පසු ඩ්වේන් ජොන්සන් රංගනයෙන් දායක වන බ්ලැක් ඇඩම් චිත්‍රපටයේ ඉතුරු නිර්මාණද මේ වනවිට නවතා දමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. නව සම-ප්‍රධානීන් වන ජේම්ස් ගන් සහ පීටර් සෆ්රාන් පත් කිරීමත් සමඟ මෙම සිදුවිම් සිදුව ඇත.
ඩිවොන් ජොන්සන් පවසන්නේ තමන් දායක වුණ බ්ලැක් ඇඩම් චිත්‍රපටය අවසානයේ හෙන්රි කැවිල් සුපර් මෑන් ලෙස පෙනි සිටින දර්ශනයක් ඇතුළත් කර ප්‍රේක්ෂකයින් මුලාවේ දැමිම අසාධාරණයක් බවය. එමෙන්ම තමන් යළිත් ඩීසී චිත්‍රපට සමග වැඩ කරනවාද නැද්ද යන්න තිරණයකට ඉතා ඉක්මණින් එළැඹිමට සුදානමින් සිටින බවද ඔහු මෙහිදි වැඩි දුරටත් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
