සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් ගී ගයන්නට සුදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාවේ සිටින සුපිරි නළුවන් අතලොස්සේ ඉහළින්ම සිටින සිනමා නළුවෙකු වන රිතික් රෝෂන් ගීත ගායනයට යොමුවන බව ඔහුගේ පියා රාකේෂ් රෝෂන් පවසා තිබේ. ඔහු පවසන්නේ තවත් නෝබෝ දිනකින් රූපගත කිරිම් ආරම්භ කරන්නට නියමිත ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටයේ ඔහු මෙසේ ගීත ගයන බවය.

රිතික් මිට පෙරද චිත්‍රපටයක ගීත ගායනයෙන් දායක වූ අතර, ඒ ෆර්හන් අක්තාර් විසින් අධ්‍යක්ෂණය කළ ‘සින්ද ගී නා මිලේගි ඩෝබරා’ චිත්‍රපටයේය. එහි ඔහු ෆර්හාන්, අබේ ඩියොල් සමගින් ගීතයක් සඳහා දායක වි තිබුණි.