සුපිරි නළු රිතික් රෝෂන්ටත් කොවිඩ් හැදිලා
බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන්ටද මේ වනවිට කොවිඩ් රෝගය ආසාධනය වී ඇති බව වාර්තා වෙයි. ‘වික්‍රම් වෙදා’ බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුරදී මෙසේ ඔහුට කොවිඩ් ආසාධනය වන්නට ඇතැයි බොහෝ දෙනා පවසයි.
රිතික්ගේ හිටපු බිරිඳ වන සූසෑන් ඛාන්ට මෙන්ම ඇයගේ අලුත්ම පෙම්වතාටද මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී තිබේ. රිතික්ගේ දරුවන් මෙන්ම රිතික්ගේ මාපියන්ද මේ වනවිට PCR පරික්ෂණවලට යොමු කර තිබෙන අතර, ඔවුන්ගේ වාර්තා ඝණාත්මක බව සඳහන් වෙයි.