සුපිරි තරු ඔක්කොටම එකට දකින Fast X
ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාවේ දසවැනි චිත්‍රපටය වන Fast X චිත්‍රපටය මේ වසරේ මැයි 19 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදනම් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 340ක් වැනි දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ මෙම චිත්‍රපටය සිනමා ලෝලීන් මහත් උනන්ඳුවෙන් බලා සිටි චිත්‍රපටයක්ද වෙයි.
වින් ඩිසල් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයේ සුපිරි නළුනිළියන් රැසක් එක්ව සිටි. මෙතෙක් මෙම චිත්‍රපට මාලාව තුළ නොදුටු බ්‍රිලාසන් හා ජේසන් මොමාද Fast X චිත්‍රපටයේ දකින්නට ලැබෙන අතර, සුපිරි නළු ජේසන් ස්ටෙත්ම්ද මෙහි නැවතත් සිටිම විශේෂත්වයකි.