සුපිරි චිත්‍රපටයක දෙවැන්න නිර්මාණය කරන සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2015 වසරේ ප්‍රදර්ශනය වූ ‘බජිරංගි බහිජාන්’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ වනවිට එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ සල්මාන් ඛාන් සැළසුම් කරමින් සිටින බවට තොරතුරු වූ වාර්තා වෙයි. පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කබිර් ඛාන් සමගින් මේ වනවිට සල්මන් මෙම චිත්‍රපටය සම්බන්ධව සාකච්ඡා කරමින් සිටියි.

පළමු චිත්‍රපටය නිෂ්පාදනය කළාක් මෙන් ‘බජිරංගි බහිජාන්’ චිත්‍රපටයේ දෙවැන්නද සල්මාන් ඛාන් නිෂ්පාදනය කරන්නට සූදානමින් සිටියි. පළමු චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 90ක් වියදම් කරමින් කෝටි 960ක ආදායමක් උපයාගන්නට සමත් විය.