මාවල් සුපිරි කොමික් චරිතයක් වූ ස්පයිඩර් මෑන්ට වර්තමානයේ පණ පොවන ටොම් හොලන්ඩ් හා ඔහුගේ පෙම්වතිය හදිසියේම ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණ ඇත. ධනවත් පුද්ගලයෙකුගේ ඇරයුමක් මත විශේෂිත උත්සවයක් සඳහා සහභාගි වීමට මෙසේ ටොම් පැමිණ තිබුණි.
ඔහු සමග ඔහුගේ වර්තමාන පෙම්වතිය වන සෙන්ඩියාද පැමිණ තිබුණ අතර, ඔවුන් එම විශේෂ උත්සවකට සහභාගි වීමට පෙර මුම්බායි නගරයේ බොහෝ ස්ථානවල සංචාරය කර තිබුණ බව සඳහන් වෙයි. එහිදි ඔවුන්ව අඳුනාගත් රසිකයින් කිහිප දෙනෙකු සමග සෙල්ෆි ඡායාරූපවලට මුහුණදීද තිබුණ බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
