සිනමා විචාරකයින්ගේ අනාවැකිය ඉෂ්ට වෙයි
මෙවර ඔස්කා සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය සඳහා අනිවාර්යයෙන්ම ක්‍රිස්ටීන් ස්ටුවර්ට් තේරිපත් විය යුතු බවට සිනමා විචරකයින් කළ අනාවැකිය මේ වනවිට සඵල වී තිබේ. ඒ අනුව මෙවර හොඳම නිළිය සම්මානය සඳහා ක්‍රිස්ට්න් ‘ස්ෆෙන්සර්’ චිත්‍රපටය හරහා නිර්දේශ වි සිටියි.
‘ස්ෆෙන්සර්’ යනු ලෝකයේම ආදරය දිනූ ඩයනා කුමරියගේ ජිවිත කතාව අලලා නිර්මාණය වූ හොලිවුඩ් චිත්‍රපටය වෙයි. ක්‍රිස්ට්න් මෙහි ඩයනා කුමරියගේ චරිතයට පණ පොවනු ලැබීය. ඇයට අමතරව ජෙසිකා ක්‍රිස්ටියන්, නිකොලි කිඩ්මන්, ෆිනොලිෆ් ක්‍රයිස්ද මෙම සම්මානයට නිර්දේශ වි සිටියි.