සිනමා නිළි ශ්‍රද්ධාගේ වසර කිහිපයක ප්‍රේම සම්බන්ධය අවසන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහළම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ ශ්‍රද්ධා කපූර්ගේ වසර කිහිපයක් තිස්සේ පැවැති ප්‍රේම සම්බන්ධය මේ වනවිට නිමා වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඇය ඡායාරූප ශිල්පි රොහාන් ශ්‍රෙස්තා සමගින් සිවුවසරක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණි.

කෙසේ වෙතත්, මෙය නිල වශයෙන් වාර්තා නොවන නමුදු ශ්‍රද්ධා, රොහාන් සමගින් තිබු සම්බන්ධතවය සිය සමාජ පිටු තුළින් මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව දැන ගැනීමට ලැබේ. ශ්‍රද්ධා, රොහාන් මේ වසරේ විවහ වීමටද සිටි පෙම්වතුන් යුවළක්ද වෙයි.