2004 වසරේ ප්‍රදර්ශනය වූ ටාසන් - ද වෝන්ඩර් කාර් චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි වත්සල් සේත් මේ වනවිට බොලිවුඩයේ සිටින ජනප්‍රිය සිනමා නළුවෙකු. ටාසන් - ද වෝන්ඩර් කාර් චිත්‍රපටයේ අජේ දේව්ගන්ගේ පුතාට මෙන්ම අයේෂා ටාකියාගේ පෙම්වතා ලෙස ඔහු රංගනයෙන් දායක විය. 2017 වසරේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ ඉෂිතා දත්තා සමගින් විවාහ වූ වත්සල් මේ වනවිට පියෙකු වීමට සූදානමින් සිටියි.
පසුගියදා වත්සල් මෙන්ම ඉෂිතාද සිය සමාජ මාධ්‍යය හරහා තමන් මාපියන් වීමට සූදානමින් සිටින බව ප්‍රසිද්ධ කළේය. ඉෂිතා යනු කාජල්ගේ ඥාති සහෝදරියක් වන අතර, පසුගිය කාලයේ ලිංගික අල්ලස් සම්බන්ධව දැඩි කතාබහක් බොලිවුඩ් සිනමාව තුළ ඇති කළ සිනමා නිළි ටනුශ්‍රී දත්තාගේ බාල සහෝදරියද වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
