සිනමා නළු රිතික් නොමැතිව ඔහුගේ පෙම්වතිය තනිවම පැරිස් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිතික් රෝෂන්ගේ වර්තමාන පෙම්වතිය වන සබා අසාද් මේ දිනවල ප්‍රශංයේ පැරිස් නගරයේ ගත කරමින් සිටින බව සඳහන් වෙයි. කුමන කටයුත්තක් සඳහා ඇය පැරිස් නගරයට ගියේද යන්න සඳහන් නොවන අතර, රිතික් රෝෂන්ද මෙම සංචාරයට එක් නොවි ඇති බවට තොරතුරු පළ වෙයි.

රිතික් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වු ‘වික්‍රම්වෙදා’හි රූපගත කිරිම් කටයුතු නිසාවෙන් කාර්යබහුලව සිටින බව සඳහන් වෙයි. ‘වික්‍රම්වෙදා’ සැප්තැම්බර් 30 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති අතර, එහි රිතික් සමගින් සායිෆ් අලි ඛාන් හා රාධිකා අප්තේ රංගනයෙන් දායක වෙයි.