සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ ගිවිස ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ අති සාර්ථකව තිරගත වූ ‘සුසයිඩ් ස්කොඩ්’ චිත්‍රපටයේ ‘එමිලා’ ලෙස රංගනයෙන් දායක වූ 34 වැනි වියෙහි පසුවන ජෙනිෆර් හෝලන්ඩ් මිට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් බව සඳහන් වෙයි.

ඇයගේ අතගනු ලැබුවේ වසර 5ක කාලයක් එක වහළක් යට දිවි ගෙවු චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් ගන් සමගය. 55 වැනි වියෙහි පසුවන ජේම්ස් ප්‍රකට ‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරයාද වෙයි.