සෝනු සුද්ගේ නොනවතින සමාජ සත්කාරයන්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා නළු සෝන් සුද්ගේ සහය ඇතිවු බිහාර් ප්‍රාන්ත්යේ නවදා ප්‍රදේශයේ අවුරුදු දෙකහමාරක දරුවෙකුට යළි නව ජිවයක් ලැබුණ පුවතක් වාර්තා වෙයි. චාහුමුකි නම් කුඩා දැරියට ඇගේ සිරුරේ අමතර අත් හා පාද හතරක් සමගින් උපත ලබා තිබුණ අතර, එය ශල්‍ය කර්මයකින් පසුව ඉවත් කර දමන්නට සෝනු මුල්‍යමය දායකත්වයෙන් ලබා දී තිබුණි.

චාහුමුකිගේ මාපියන් නවදා ප්‍රදේශයේ ජිවත්වන දෛනික කුලීකම්කරුවන් වන අතර, ඔවුන්ට ඇයගේ සැත්කම වෙනුවෙන් විශාල මුදලක් දරන්නට නොහැකි බව සඳහන් කර සමාජ මාධ්‍යයට විඩියෝවක් යොමු කර තිබුණි. පසුව සෝනු ඊට මැදිහත් මෙම සැත්කම තම මුදලින් සිදුකර තිබුණ බව සඳහන් වෙයි.