සනි ලියොන් පවුල් පිටින් මේ දවස්වල ඩුබායි ගිහින්
ඉන්දීය සිනමා නිළි සනි ලියොන් ඇගේ සැමියා වූ ඩැනියෙල් වෙබර් මෙන්ම දරුවන් තිදෙනාද මේ වනවිට අබුඩාබි නගරයේ රැඳි සිටින බව සඳහන් වෙයි. ඒ සනි ලියොන් මේ වනවිට පැවැත්වෙන අබුඩාබි T10 ක්රිකට් තරගවලියේ සහය දෙන්නියක් ලෙස කටයුතු කිරිම හේතුවෙනි.
සනි මෙවර සිය සහය ලබා දෙන්නේ දිල්ලි කණ්ඩායමටය. මේ වනවිට ඔවුන් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා තිබෙන අතර, තරගාවලියේ ශූරතාවය දිනාගත හැකි කණ්ඩායමක් බවටද පත්ව ඇත.