සංචාරය කරන්නට කැමති සමන්තා
තම දික්කසාදයත් සමගින් නිදහසේ සිය ජිවිතය ගෙවන දකුණු ඉන්දීය සිනමා නිළි සමත්නා රිතු ප්‍රබාස් මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ කේරළේ අතිරප්පිලි ඇල්ලේ සංචාරයක නිරත විය. සංචාරය කරන්නට අතිශය ප්‍රිය කරන ඇය අතිරප්පිලි ඇල්ලේ විවේක සුවයෙන් ගත කරන ඡායාරූප කිහිපයක් ඇය සිය සමාජ මාධ්‍යයට මුදහැර තිබේ.
රෝස පැහැයට හුරු බිකිණියකින් සැරසි සිටින ඇය නිකුත් කළ මෙම ඡායාරූපවලට සමන්තා විසින් කෙටි සටහනක්ද මෙසේ එක්කොට තිබුණි. “Life. You enjoy it or endure it as it comes and goes, as it ebbs and flows.”