2024 වසරේ ඉන්දීය නිදහස් දිනදා ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇති සිංග්‍රාම් එගේන් චිත්‍රපටයේ අජේ දේව්ගන් සමගින් සුපිරි නිළියක් හඳුන්වා දීමට චිත්‍රපට අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි බලාපොරොත්තු වෙයි.
දැනට මෙහි රූපගත කිරිම් කටයුතු කාශ්මිරයේදී පැවැත්වෙන අතර, ඊට අජේ දේව්ගන් සමගින් දිපීකා පදුකෝනි එකතු වී ඇත. ඇය මෙහි පොලිස් නිලධාරිණියකගේ චරිතයක් රඟපායි. අජේ හා දිපීකා චිත්‍රපටයක පෙම්වතුන් ලෙස පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
