ෂාහිඩ් කපූර් කලකට පසුව මිරාත් එක්ක නිවාඩුවකට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදා වූ නව වසර සැමරීම සඳහා සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මිරා රාජපුත් මාස ගණනාවකට පසුව නිවාඩුවක් සඳහා විදෙස් ගතවූ බවට තොරතුරු ලැබෙයි. ඔවුන් දෙදෙනා මෙසේ නිවාඩුව ගත කිරිම සඳහා පිටත්ව ගියේ කුමන රටකටද යන්න වාර්තා නොවන අතර, ඔවුන් මුහුදු වෙරළක් අද්දර සිට සිය නිවාඩුව ගත කරන බවට සක්ෂාත් වෙයි.

මිරා දම් පැහැයෙන් යුක්ත නාන ඇදුමකින් සැරසි සිටින ඡායාරූපයක් මෙන්ම ෂාහිඩ් හා මිරා දෙදෙනා මුහුදු වෙරළක් අද්දර සිටින ඡායාරූපයක් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම්වල පළ කර ඇති අතර, ඉන් පෙනි යන්නේ ඔවුන් බොහෝ විට මාලදිවයින සිටින බවකි. තවද, නාන තටාකය ෂාහිඩ් විනෝද වෙන ඡායාරූපයක්ද ඔහු විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට එකතු කර ඇත.