වසර හතකට පසුව ඔස්කා සම්මානයකට නිර්දේශ වූ ස්පිල්බර්ග්
වෙනස්ම තේමා ඔස්සේ චිත්රපට නිර්මාණය කරන්නෙකු ලෙස ප්රසිද්ධ ප්රකට හොලිවුඩ් චිත්රපට අධ්යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්රපටය හා හොඳම චිත්රපට අධ්යක්ෂවරයාට හිමි සම්මාන සඳහා තේරිපත්ව ඇත.
දැනට තුන්වරක් ඔස්කා සම්මාන දිනාගැනීමට සමත්ව ඇති ස්පිල්බර්ග් මෙවර නිර්දේශ වී ඇත්තේ ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ නම් චිත්රපටය හරහාය. ඔහු අවසන් වරට ඔස්කා සම්මානයක් සඳහා නිර්දේශ වී තිබුණේ 2015 වසරේ බව සඳහන් වෙයි.