මීට මාස කිහිපයකට පෙර සුරූපි බොලිවුඩ් සිනමා නිළි කියාරා අද්වානි සමගින් විවාහ වූ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වනවිට කලා නිර්මාණ නිසාවෙන් කාර්යබහුලවී සිටියි. ඔහු මේ වනවිට වෙබ් ටෙලි නාට්‍යය මාලාවක් සමගින් කටයුතු කරමින් සිටියි. එහි ඔහුගේ සම චරිත විවේක් ඔබ්රෝයි හා ශිල්පා ෂෙට්ටි රඟපායි.
පෙබරවාරි මාසයේ විවාහ වූ සිද්ධාර්ත් ඉන් පසුව යෝධා චිත්‍රපටයේ වැඩ ආරම්භ කළේය. ඩිෂා පටානි හා රාශි ඛන්නා රඟන එම චිත්‍රපටය ජුලි 7 වෙනිදා තිරගත වීමට නියමිතව ඇත. එදිනම ආයුෂ්මාන් කුරානාගේ ඩ්‍රිම් ගර්ල් දෙවැන්නද ප්‍රදර්ශනය වෙයි. මේ වනවිට ආක්ෂේ රඟපෑ රාවුඩ් රාතෝර් දෙවැන්න සඳහාද සිද්ධාර්ත්ට සම්බන්ධ වීමට ආරාධනා ලැබි ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
