විවාහය කල් දමන අර්ජුන් කපූර්ගේ ඇත්තම කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිනමා නළු අර්ජූන් කපූර් චිත්‍රපට නිෂ්පාදිකා මලෙයිකා අරේරා සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන  බව දැන් බොහෝ දෙනෙකුට නොරහසක් වී ඇත. අර්ජුන්ට වඩා වයස කිහිපයකින් වැඩිමහල් මලෙයිකා, සල්මාන්ගේ බාල සොහොයුරු අර්බාස්ගේ හිටපු බිරිඳද වෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට අර්ජූන් හා මලෙයිකා දෙදෙනාටම සිය පාර්ශව වලින් කැමැත්ත ලැබි ඇතිමුත් ඔවුන් විවාහයකට තවමත් සූදානමක් නොමැති බව පවසයි. අර්ජුන් පවසන්නේ තමන් තවමත් විවාහයක් සඳහා මුහුණ දෙන්නට තරම් පරිණත වී නොමැති බවය.