විවාහ මංගල්‍යයේදි රන්බිර්ට හරියට වියදම් ගිහින්
ආලියා හා රන්බිර්ගේ විවාහය නිම වී දින කිහිපයක් ගත වූවද තවමත් එම විවාහ මංගල්‍යයේ තොරතුරු අඩුවක් නොමැතිව පළවෙමින් පවතියි. වාර්තාවන තොරතුරුවලට අනුව රන්බිර්ට තම විවාහ මංගල්‍යයේදී ආලියා වෙනුවෙන් පෙනි සිටි කාන්තා පාර්ශවයට ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් වියදම් කර ඇති බවය.
දැන ගැනීමට ලැබෙන පරිදි කාන්තා පාර්ශවය වෙනුවෙන් කරන චාරිත්‍රවලදි රන්බිර් ලියුම් කවරවල බහාලු ලක්ෂය මුදල් තැගි බෙදු බව සඳහන් වෙයි. ඒ මෙන්ම ඉතා වටිනාකමින් යුත් සාරි බොහෝමයක්ද ඔවුන්ට තෑගි වශයෙන් ලබා දෙන්නට රන්බිර් කටයුතු කළ බවද සඳහන් වෙයි.