වැඩිම ආදායමක් ලබන කාන්තාව කයිලි ජේනර්
2022 වසරේ ඉන්ටර්ග්‍රැම්ස් සමාජ වෙබ් අඩවිය හරහා ඉහළ ආදායමක් උපයාගත් ජනප්‍රියම කාන්තාව බවට කයිලි ජේනර් පත්ව ඇත. ඇය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඉන්ටර්ග්‍රැම්ස් සමාජ වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.85ක ආදායමක් උපයා ගෙන ඇත.
මෙම ලැයිස්තුවේ මුල්ම තැන දින ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය. ඔහු මින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.69ක ආදායමක් උපයාගෙන ඇත. ජනප්‍රියම කාන්තාවන් අතරින් පළමු තැන කයිලිට හිමිවෙද්දි එහි දෙවැනි තැන හිමිවුයේ සෙලිනා ගෝමස්ටය.