විජේට රුපියල් ලක්ෂයක දඩයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි තරුවක් වූ විජේට මදුරාසි මහාධිකරණය විසින් ඉන්දීය රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබෙන බව වාර්තා වෙයි. එයට හේතුව වී ඇත්තේ ඔහු අති සුඛෝපභෝගි මෝටර් රථයක් විදෙස් රටකින් ආනයනය කිරිම හේතුවෙනි.

කෙසේ වෙතත්, තමාට වූ අසාධාරණය හේතුවෙන් සිය සමාජ පිටු අතරේ සටහනක් තබමින් පවසා තිබුණේ තමාට මෙවැනි අසාධාරණයක් සිදු කරේ නම් සාමාන්‍ය ජනතාවට කොතරම් අසාධාරණ සිදුවෙනවාද යන්න සිතා ගැනිමටත් නොහැකි බවය. මේ සමග බොහෝ සමාජ පිටු විජේට වූ මෙම අසාධාරණයට එරෙහිව හෙළාදකින්නට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.